ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(17) නියෝග කළාය.
ඇමරිකා ඩොලර් 32ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත ඔහුට එරෙහිව නඩු පවරා ඇති අතර එහි අනෙක් සාක්කිකරුවන්ට අද නොතීසිද නිකුත් කෙරිණි.

Comments